අඳින්නේ ඩෙනිමය…. එයද
හැලෙන්නටය….
කොටු කමිසය, බැගි, shoes.. කාටත් පොදුය…
ඡංගමය කණේය….
අත වෙලා නූල්
පන්දුය…
ගන්නේ රස්ති
පෙනුමය…
යන්නේ මොවුන් tutory ය………
භාෂාව සිංග්lish ය…
නිය, තොල් ,පාට පාට ය…
බෑගය සරසවි වගේය….
යන මග ඇයද නොදන්නීය….
යන මග ඇයද නොදන්නීය….
හිරිමල් යෞවනය..
තවත් ගවි ගණනින් දුරය…
එනමුදු එක බැල්මකින්..
පෙමද අරඹා හමාරය…
කාලය මැවූ වෙනසක..
අරුමයත් ඉතිංමෙයමය…
දුටුවන්ට නමි සිතෙන්නේ…
අනේ ඇත්තට මුන්ට පිස්සුය….
No comments:
ලියන්න හිතෙන දේ..