දැන් මේ සිංහල රට සම්පූර්ණයෙන්ම යුරෝපීය වෙලානේ..කොටින්ම කිවුවොත් සුදු පාට මල් වැටුන රතුපාට රැලි ගවුමක් අහලගම් පන්සීයක හෙවුවත් හොයාගන්නවත් නෑ.. ඉතින් ඔය හුග දෙනෙක් සිංහල හෝරා ක්රමය ගැන හාන්කවිසියක්වත් දන්නෙ නෑ..ඉස්සර ඈපා පංචාංග ලිතේ නම් අනිවාර්යෙන් තිබුණා.. එත් ඒ විදියට තිබුනම අපේ යුරෝපීයසිංහල ගැමි කතුන්ට ඕව නොතේරෙන නිසා දැන් ඒකෙ දන්නෙත් නෑ..
මං අද මේ කියන්නේ මොන බහුබූත්යක්ද කියල බලනවා ඇති.. නේද???
අපේ සිංහල බ්ලොග් එකට දාගන්න පුළුවන් සිංහල ක්රමේට වෙලාව පෙන්වන සරල හෝරා සටහන් යන්ත්රය තමා මේ..
- මුලින්ම ඔයාගේ බ්ලොග් එකට ලොග් වෙලා ඩිසයින් (design) ටැබ් එකට යන්න..
- ලේඅවුට්(layout) එකේ ඇඩ් අ ගැජට්(add gadget) වලට ගිහින් HTML/Java Script තෝරන්න..
- මී ළගට පහල තියෙන code එක copy කරලා content එකේ paste කරන්න..
- <script type="text/javascript">
<!--සිංහල හෝරා සටහන Script by http://saybarkadamalla.blogspot.com-->
var currentTime = new Date()
var hours = currentTime.getHours()
var minutes = currentTime.getMinutes()
if (minutes < 10){
minutes = "0" + minutes
}
if(hours >=12){
document.write("අපර භාග ")
} else {
document.write("පූර්ව භාග ")
}
document.write("හෝරා " + hours + " පසු වී මිනිත්තු " + minutes + " යි ")
//-->
</script> - මී ළගට තියෙන්නේ title එකට සිංහල හෝරා සටහන කියල ලියන්න..
- ඊ ළගට save කරලා බලන්න..
අපූරුයි නේද?
No comments:
ලියන්න හිතෙන දේ..