අද මම බැලුවේ පුංචිඅරුම පුදුම දේවල් ටිකක් දෙන්න...මේක මයික්‍රසොෆ්ට් ආයතනයේ අපේ බිල් ගේට්ස් මාමටත් හිතා ගන්න අමරුලු...ලෝකේ මෙහෙමත් දේවල් තියෙනවා...
- ඔයාලගේ කොම්පියුටර් එකේ con කියල ෆයිල් එකක් හොයාගන්න බැරුව වගේම con කියල ෆෝල්ඩර් එකක් හදන්නත් බෑ... මේ වැඩේ මොන ක්රමයකටවත් හදන්න බෑ...මේ ගැටලුවට අපේ බිල් මාමටත් පිළිතුරු නෑ....
- ඔන්න යාලුවනේ මම ඔයාලට පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් ගත්ත ඔයාලට මේ con පෙන්නන්න..මාත් ඉතින් එක සේව් කල con කියල...අප්පටසිරි වින්ඩෝස් අන්කල්ට මල පැනල ටින් ටොන් ගාල එරර් කොට්ටට්ක් දැම්මනේ..
- ඔයාලට තත්පර එකකින් දෙකකින් මොනවහරි වචන දාල පිටු හත අටක චේදයක් ලියන්න පුලුවන්ද?මොන හත අටද? පිටු පන්සීය හැට හතක්..තත්පර දෙකෙන්...මොන විකාරයක්ද මේ කියල බලයි නේද?... එහෙනම මයික්‍රොසොෆ්ට් වර්ඩ්වලට ගොස් එහි =rand(200,99) කියල කොටලා එන්ටර් කරන්නකෝ......බිල් මාමා අන්ද මන්ද වී ඇත..
- සැත්තැම්බර් 11 මතක නේද? අර ලෝකෙම හෙල්ලුනේ...මතකනේ.. ගුවන් යානයේ අංකය Q33N. ඔන්න ඔය යානාව තම ඇමෙරිකාවේ ලෝක වෙළද මද්‍යස්ථාන ගොඩනැගිල්ලේ හැප්පුනේ...ඔය කතන්දරේ කවුරුත් දන්නවනේ..එක නෙමේ මම කියන්නේ.. ඔයාල වර්ඩ් පෑඩ් හෝ මයික්‍රසොෆ්ට් වර්ඩ් වල ඔය Q33N අංකය කොටලා අකුරුවල ප්‍රමාණය 72 කරලා අකුරු වර්ගය Wingdings වලට මාරු කරලා බලන්නකෝ...හරි පුදුමයි නේද?....
No comments:
ලියන්න හිතෙන දේ..